Home උණුසුම් පුවත් හම්බන්තොට හෙල්ලෙයි

හම්බන්තොට හෙල්ලෙයි

හම්බන්තොට හෙල්ලෙයි

හම්බන්තොට සිට කිලෝමීටර් 25.8ක් ඔබ්බෙන් සුළු භූ චලනයක් අද අලුයම් කාලයේදී වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ (GSMB) පවසයි.

රික්ටර් පරිමාණයේ 4.4 ක ප්‍රබල භූ චලනයක් භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානය වෙත වාර්තා වී ඇත.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිවේදනය කළේ මෙමගින් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි තර්ජනයක් නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here