Home උණුසුම් පුවත් ජාතික අක්ෂි රෝහලේ සැත්කම් හෙට සිට යළිත්

ජාතික අක්ෂි රෝහලේ සැත්කම් හෙට සිට යළිත්

ජාතික අක්ෂි රෝහලේ සැත්කම් හෙට සිට යළිත්

ජාතික අක්ෂි රෝහලේ සැත්කම් හෙට (24) සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

අක්ෂි රෝහලේ සැත්කම්වලින් පසු රෝගීන් කිහිපදෙනෙකුට සංකූලතා ඇතිවීමේ සිද්ධියක් හේතුවෙන් එහි සැත්කම් කටයුතු තාවකාලිකව නතර කිරීමට පසුගියදා පියවර ගෙන තිබුණි.

එම සංකූලතා ඇතිවීමට හේතුවූ ඖෂධය මේ වන විට භාවිතයෙන් ඉවත් කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here