තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්16 වැනි ගෝලීය තරුණ සාම සම්මේලනය සැප්තැම්බරයේ ශ්‍රී ලංකාවේදී

    16 වැනි ගෝලීය තරුණ සාම සම්මේලනය සැප්තැම්බරයේ ශ්‍රී ලංකාවේදී

    16 වැනි ගෝලීය තරුණ සාම සම්මේලනය ලබන සැප්තැම්බර් මාසයේදී මෙරටදී පැවැත්වෙන බව ජාතික තරුණ සේවා සභාව පවසයි.

    එම සම්මේලනය සැප්තැම්බර් 30 වැනිදා සිට ඔක්තෝබර් මස 02 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.

    ඒ අනුව මෙවර ගෝලීය තරුණ සාම සම්මේලනය සදහා විදේශීය තරුණ තරුණියන් 250 ක් හා මෙරට තරුණ තරුණියන් 1250ක් එක්වීමට නියමිත බව ජාතික තරුණ සේවා සභාව සදහන් කරයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img