Home උණුසුම් පුවත් සිසුවෙකුට පහරදුන් ගුරුවරු තිදෙනෙකුට වූ දේ..

සිසුවෙකුට පහරදුන් ගුරුවරු තිදෙනෙකුට වූ දේ..

0
සිසුවෙකුට පහරදුන් ගුරුවරු තිදෙනෙකුට වූ දේ..

මහඔය කැප්පිටිපොල ද්වීතික පාසලේ ඉගෙනුම ලබන සිසුවෙකුට පහරදීමක් සම්බන්ධයෙන් ගුරුවරු තිදෙනෙකුව මහඔය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පහරදීම සිදුව ඇත්තේ පසුගිය 18 වෙනිදාය. 19 හැවිරිදි සිසුවෙකුට මෙම පහරදීම කර ඇති බවත් එම සිසුවා රෝහල්ගතව සිටින බැවින් ගුරුවරුන් තිදෙනා අත්අඩංගුවටගත් බවත් පොලීසිය කියයි.

මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පදියතලාවේ සහ මහඔට පදිංචි ගුරුවරු තිදෙනෙකි.

ගුරුවරුන්ගේ පාර්ශවයෙන් පවසන්නේ මෙම සිසුවා විසින් කළ විනය විරෝධී ක්‍රියාවක් මෙම පහරදීමට මුල්වී ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here