Home උණුසුම් පුවත් හවසට රෑට තැන තැන වැසි

හවසට රෑට තැන තැන වැසි

හවසට රෑට තැන තැන වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද 21 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලද කාලගුණ වාර්තාවේ දැක්වේ.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.

මේ අතර ඊයේ දහවල් කාලයේ දී රට පුරා ප්‍රදේශවල පැවැති උෂ්ණත්ව තත්ත්වයන් පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here