Home උණුසුම් පුවත් අද ඉඳන් බිත්තර අලෙවිය බර අනුව – උපරිම මිලකුත් එයි

අද ඉඳන් බිත්තර අලෙවිය බර අනුව – උපරිම මිලකුත් එයි

අද ඉඳන් බිත්තර අලෙවිය බර අනුව – උපරිම මිලකුත් එයි

බර අනුව බිත්තර අලෙවිය අද සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව සුදු බිත්තර කිලෝවක් රුපියල් 880ක උපරිම සිල්ලර මිලකට යටත් වන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

දුඹුරු බිත්තර කිලෝවක් රුපියල් 920 කට පාලන මිලකට අලෙවි කිරීමට නියම කෙරේ.

ඒ අනුව තනි බිත්තරයක් සඳහා වන උපරිම සිල්ලර මිල ද මේ අනුව ගණනය කර ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here