Home උණුසුම් පුවත් ඩයි පැකට් අස්සේ රිංගා උඩුගුවනින් ආ මත්රකුසෝ

ඩයි පැකට් අස්සේ රිංගා උඩුගුවනින් ආ මත්රකුසෝ

ඩයි පැකට් අස්සේ රිංගා උඩුගුවනින් ආ මත්රකුසෝ

හිසකෙස් වර්ණක ඇසුරුම් තුල සූක්ෂම ලෙස සගවා ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ හෙරොයින්වලට ඇබ්බැහිවූවන් විකල්පයක්/ අධිමාත්‍රාවක් ලෙස භාවිතා කරන මත් කරල් 60460 (කිලෝ 34 ක්) සමග සැකකරුවෙකු ඊයේ(18) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශයට ලද තොරතුරකට අනුව ගුවන්තොටුපල මගී පර්යන්තයේ සිදුකල පරීක්ෂා කිරීමකදී ය.

සැකකරු දිගන, රජවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

රැදවුම් නියෝග මත රඳවාගෙන පොලිස් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here