Home උණුසුම් පුවත් අඩු මිලට බිත්තර දැන්ම දෙන්නේ නෑ

අඩු මිලට බිත්තර දැන්ම දෙන්නේ නෑ

අඩු මිලට බිත්තර දැන්ම දෙන්නේ නෑ
RAMOT HASHEVIM, ISRAEL - MARCH 14: Freshly-laid eggs are collected for delivery to the local packing plant at the Aronheim family's egg farm on March 14, 2008 in the farming community of Ramot Hashevim, central Israel. World food prices are soaring in the face of what some analysts are describing as a perfect storm of circumstances; increasing demand from developing economies in Asia, rising fuel prices, severe weather impacting recent harvests and an economic shift to biofuel production. All this leaves the consumer paying more for basic staples such as bread and milk and is likely to have its hardest impact on poorer nations. (Photo by David Silverman/Getty Images)

මැයි මස පළමුවන දින සිට පාලන මිලට අඩුවෙන් පාරිභෝගිකයින්ට බිත්තර ලබාදීමට කටයුතු කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එදින තෙක් පාලන මිලට බිත්තර අලෙවි කිරීමට නොහැකි බව ද එම සංගමය පෙන්වා දෙයි.

“මම පාරිභෝගික අධිකාරියට හා ඇමතිතුමාට කියන්නේ මේ නිෂ්පාදනය කරන ගොවියෝ ගෙනල්ලා වෙළෙන්ඳොත් ගෙනල්ලා මේ දවස් 7 – 8 පනහෙන් මෙහා බිත්තරයක් පාරිභෝගිකයාට යන ක්‍රමවේදයකට අපි සාකච්ඡාවට කැමතියි. මැයි 1 වනදා වෙනකල් පාරිභෝගිකයාට බිත්තරය 50න් මෙහා විකුණන්න අවසරය දෙන්න. කිසිම ප්‍රශ්නයක් නෑ. මැයි 1 දායින් පස්සේ අපි පාලන මිලෙන් පහළට බිත්තරයක් යන්න ඉඩ සලසනවා.” යැයි එම සංගමයෛ් සභාපති සරත් රත්නායක මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here