තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පුංචි ඡන්දය දෙවන වතාවටත් කල්ගිහින්

    පුංචි ඡන්දය දෙවන වතාවටත් කල්ගිහින්

    පළාත් පාලන ආයතන මැතිවරණයේ ඡන්ද විමසීම දෙවන වරටත් කල්ගිය බව මැතිවරණ කොමිසම පවසයි.

    ඡන්ද විමසීම ලබන 25 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබුණද එය කොමිසමේ පාලනයෙන් තොර කරුණු හේතුවෙන් මෙලෙස කල්දැමීමට සිදුවූ බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

    ඒ පිළිබඳ මැතිවරණ කොමිසමේ නිවේදනය පහතතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img