Home උණුසුම් පුවත් අවුරුදු චාරිත්‍ර: පරණ අවුරුද්දට ස්නානය හෙටයි

අවුරුදු චාරිත්‍ර: පරණ අවුරුද්දට ස්නානය හෙටයි

අවුරුදු චාරිත්‍ර: පරණ අවුරුද්දට ස්නානය හෙටයි

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රය හෙට(12) දිනට යෙදී තිබේ.

හෙට දිනයේදී කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි යනුවෙන් අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් නැකැත් සීට්ටුව නිල වශයෙන් නිකුත් කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here