Home උණුසුම් පුවත් මැතිවරණ කොමිසම අදත් රැස්වෙයි

මැතිවරණ කොමිසම අදත් රැස්වෙයි

මැතිවරණ කොමිසම අදත් රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාව අද (11) රැස්වීමට නියමිතව තිබේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණය ඇතුළු විශේෂිත කරණු කිහිපයක් පිළිබඳව අද දිනයේ ද සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන බව සඳහන් ය.

මැතිවරණ කොමිසම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ඊයේ (10) දින සාකච්ඡාවක් පැවති අතර එහිදීද පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ අවසන් තීන්දුවකට පැමිණ තිබුණේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here