Home උණුසුම් පුවත් ඔබ වෙනුවෙන් දිවෙන සුවසැරියට දැන් ඔබව ඕනෑ

ඔබ වෙනුවෙන් දිවෙන සුවසැරියට දැන් ඔබව ඕනෑ

ඔබ වෙනුවෙන් දිවෙන සුවසැරියට දැන් ඔබව ඕනෑ

සුවසැරිය නොමිලේ ගිලන් රථ සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ජනතාවගේ මුදල් පරිත්‍යාග අපේක්ෂා කරයි.

ජනතාවගේ බදු මුදලින් රජය මගින් ක්‍රියාත්මක කරන ලද මෙම නොමිලේ සේවාව විශේෂයෙන්ම කොවිඩ් වසංගත සමයේදී දහස් ගණනකගේ ජීවිත ගලවා දුන්නේ කිසිදු අයකිරීමකින් තොරව ය.

සුවසැරියට මුදලින් දායක විය හැකි පුද්ගලයින්ට මුදල් පරිත්‍යාග බැර කිරීම වෙනුවෙන් මෙතැනින් යන එහි නිල වෙබ් පිටුව ඔස්සේ තොරතුරු ලබාගත හැකිය.

තවත් අයකුගේ ජීවිතය රැකගැනීමේ මහඟු කාර්යයට ඔබටත් දායක විය හැකිය.

ඔබ වෙනුවෙන් දිවෙන සුවසැරියට මේ ඔබේ සහය අත්‍යාවශ්‍යම වෙලාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here