Home උණුසුම් පුවත් ගුවන්තොටේ ෆෝන් හොරකමේ ඇත්ත කතාව එළියට

ගුවන්තොටේ ෆෝන් හොරකමේ ඇත්ත කතාව එළියට

ගුවන්තොටේ ෆෝන් හොරකමේ ඇත්ත කතාව එළියට

කටුනායක ගුවන්තොටුපලේදී ලාංකික මගියකුගේ ජංගම දුරකතනයක් සොරකම් කිරීමක් සම්බන්ධව මාධ්‍ය හා සමාජ මාධ්‍යවල පළවූ පුවතක් සම්බන්ධයෙන් ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින් පැහැදිලි කිරීමක් කර තිබේ.

එම සමාගම පවසන්නේ එම පුවතට අදාළ සැබෑ සිදුවීම විකෘති ආකාරයෙන් වැරදි සහගත ලෙස පළකර ඇති බවයි.

අදාළ පුවතට හේතුවූ සිදුවීම පැහැදිලි කරමින් එම සමාගම නිකුත් කළ නිවේදනය පහතින්.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/MEDIA.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here