Home උණුසුම් පුවත් වසර තුනක් තිස්සේ සිසුවෙකු අපයෝජනය කළ ගුරුවරයෙක් අත්අඩංගුවට

වසර තුනක් තිස්සේ සිසුවෙකු අපයෝජනය කළ ගුරුවරයෙක් අත්අඩංගුවට

0
වසර තුනක් තිස්සේ සිසුවෙකු අපයෝජනය කළ ගුරුවරයෙක් අත්අඩංගුවට

වසර තුනක් තිස්සේ සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනය කළ ගුරුවරයෙකුව දඹගල්ල පොලිසිය විසින් අද අත්අඩංගුවට ගත්තේය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹගල්ල මාරිඅරාවේ පදිංචිකරුවෙක් වන 52 හැවරදි ගුරුවරයෙකි. ඔහු දඹගල්ලේ පාසලක සේවයකරන ගුරුවරයෙකි.

ඔහු අපයෝජනයකර ඇත්තේ 07 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 13 හැවිරිදි සිසුවෙකුවය. එම සිසුවා ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන වකවානුවේ සිට මෙම ගුරුවරයා ඔහුට අපයෝජනය කර ඇති බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here