Home උණුසුම් පුවත් තෙල් ගහද්දිත් අවධානයෙන් ඉන්න – ‍රටපුරා විශේෂ වැටලීමක්

තෙල් ගහද්දිත් අවධානයෙන් ඉන්න – ‍රටපුරා විශේෂ වැටලීමක්

තෙල් ගහද්දිත් අවධානයෙන් ඉන්න – ‍රටපුරා විශේෂ වැටලීමක්

අලුත් අවුරුදු සමයේ නීතිවිරෝධී වෙළඳාම් වැටලීම සදහා රට පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ සුජීව අකුරන්තිලක පැවසුවේ කූට වෙළෙදුන්ගේ උපක්‍රම සම්බන්ධයෙන් ජනතාවද වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.

එමෙන්ම ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙසද ඔහු ජනතාවට දැනුම් දෙයි.

එවැනි කූඨ වෙළඳුන් සම්බන්ධයෙන් 011- 2182250 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද අධ්‍යක්ෂකවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here