Home උණුසුම් පුවත් පාරම්පරික වෛද්‍යවරුන් 47කට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය

පාරම්පරික වෛද්‍යවරුන් 47කට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය

පාරම්පරික වෛද්‍යවරුන් 47කට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය

දිවයින පුරා විහිදී සිටින විශේෂ කුසලතා සහිත පිළිගත් පාරම්පරික වෛද්‍යවරුන් 47 දෙනෙකු සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දී තිබේ.

එහිදී සර්වාංග, කැඩුම් බිඳුම්, චර්ම රෝග, සර්ෂ විෂ, ගෙඩි වන හා අක්ෂි රෝග යන කාණ්ඩ යටතේ සුදුසුකම් ලත් පාරම්පරික වෛද්‍යවරුන් 47 දෙනෙකු සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය පිරිනැමිණ.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම, නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතන ශ්‍රවණාගාරයේ දී එය සිදු කෙරිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here