Home උණුසුම් පුවත් මීගමුව ජුවලරියක ලක්ෂ 67ක රන් – මුදල් හොරකමක්

මීගමුව ජුවලරියක ලක්ෂ 67ක රන් – මුදල් හොරකමක්

0
මීගමුව ජුවලරියක ලක්ෂ 67ක රන් – මුදල් හොරකමක්

මීගමුවේ පිහිටි රන් භාණ්ඩ අලෙවි සැලකට එහි වහලේ ඇස්බැස්ටොස් කඩා ඇතුළු වී රුපියල් ලක්ෂ 67ක රන් භාණ්ඩ සහ මුදල් සොරාගෙන ගොස් තිබේ.

මෙම සොරකම සිදුව ඇත්තේ ඊයේ (05) අලුයම් කාලයේදීය.

මෙම රන් භාණ්ඩ අලෙවි සැල පිහිටා ඇත්තේ මීගමුව ග්‍රෑන්ඩ් වීදියේය. වහලයේ ඇස්බැස්යෝස් කඩා ඒතුළින් රන් භාණ්ඩ අළෙවි සැලට ඇතුළු වී ඇති සොරා කැෂියර් ලාච්චුවේ තිබුණු රුපියල් ලක්ෂ 35ක මුදලක් සමඟ ප්‍රදර්ශනයේ තබා තිබුණු රුපියල් ලක්ෂ 32ක් වටිනා රන් භාණ්ඩ මෙසේ සොරාගෙන ගොස් ඇති බව මීගමුව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here