Home උණුසුම් පුවත් නිවාඩුවටත් ඇරෙන බාර්

නිවාඩුවටත් ඇරෙන බාර්

නිවාඩුවටත් ඇරෙන බාර්

මහ සිකුරාදා දිනයේ රජයේ නිවාඩු දිනයක් වුවද හෙට (අප්‍රේල් 07) දිවයින පුරා සියලුම වයින් අලෙවිසැල් සහ මත්පැන් අලෙවිසැල් විවෘතව තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් දිවයින පුරා පිහිටි වයින් අලෙවිසැල් සහ සුරාසැල් අප්‍රේල් 13 සහ 14 යන දෙදින තුළ පමණක් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here