තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දැරියකට අතවර කළ විදුහල්පති අත්අඩංගුවට

    දැරියකට අතවර කළ විදුහල්පති අත්අඩංගුවට

    කුරුවිට පිහිටි ප්‍රධාන පෙලේ පාසලක විදුහල්පතිවරයෙකුව සිසුවියකට ලිංගික අතවරයක් කිරීමක් සම්බන්ධයෙන් කුරුවිට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුවිටම පදිංචිකරුවෙක් වන 59 හැවිරිදි අයෙකුවය.

    පාසලේ 11වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 16 හැවිිරිදි සිසුවියකට සාපරාධි බලහත්කාරකම් පෑම හා ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශන පවත්වා ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img