තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොස්තාපල් එල්ලී මැරෙයි

    කොස්තාපල් එල්ලී මැරෙයි

    වදුරඹ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින කොස්තාපල්වරයෙකු ඊයේ (25) සිය නිවසේදී ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇත.

    දින 03ක විවේක නිවාඩුවක් ලැබ මෙම නිලධාරියා නිවසට පැමිණ මෙසේ සියදිවි හානිකර ගෙන ඇති බව පොලීසිය කියයි.

    සිය දිවි හානිකර ගැනීමට මුල්වූ කරුණක් මෙතෙක් හෙළිවී නැත.

    ගයාන් මධුසංක ජයවර්ධන (33) නැමැති ඔහු යක්කල මුල්ල කොට්ටවගම පදිංචිකරුවෙකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img