තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සජබ බොරැල්ල කළමනකාරු අත්අඩංගුවට

    සජබ බොරැල්ල කළමනකාරු අත්අඩංගුවට

    පහරදීමක් සම්බන්ධයෙන් සමඟි ජනබලවේගයේ බොරැල්ල ආසන කළමනාකාරු කුෂාන් සුභසිංහ මහතාව බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පළාත් පාලන මැතිවරණයට ඔහු කොළඹ මහා නගර සභාවේ අපේක්ෂකයෙක් ලෙසද ඉදිරිපත්ව සිටින්නෙක් බව පොලීසිය කියයි.

    කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදාහැර ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img