තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වාලම්පුරියක් විකුණන්න ආර්ථික මධ්‍යස්ථානයට ගෙනල්ලා

    වාලම්පුරියක් විකුණන්න ආර්ථික මධ්‍යස්ථානයට ගෙනල්ලා

    දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තතුළදී රුපියල් ලක්ෂයකට වාලම්පුරියක් අලෙවි කිරීමට සූදානනම් වූ පුද්ගලයෙකුව දඹුල්ල විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවටගත් සැකකරු හිටපු යුද හමුදා සෙබලෙකි. 31 හැවිරිදි මෙම සැකකරු නාඋල ඇලහාර පාරේ පදිංචිකරුවෙක් බව පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img