Home දේශීය පුවත් රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවයි

රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවයි

රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවයි

යාපනය නාගදීප විහාරස්ථානය කේන්ද්‍රකරගනිිමින් මෙවර පැවැත්වීමට නියමිතව තිබුණු රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබේ.

ලබන 23 වෙනිිදා සිට 28 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණු රාජ්‍ය වෙසක් උත්සවය තාවකාිකව අත්හිටුුවා ඇත්තේ කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගෙනය.

කෙසේ වෙතත් සංකේතාත්මකව රාජ්‍ය වෙසක් උත්සවය කොළඹදී සෞඛ්‍යාරක්ෂිත උපදෙස්වලට අනුව සීමිති පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here