Home උණුසුම් පුවත් පොල්තෙල්වලට වෙනත් තෙල් මිශ්‍ර කිරීම තහනම් කරන ගැසට්ටුව නිකුත් වෙයි

පොල්තෙල්වලට වෙනත් තෙල් මිශ්‍ර කිරීම තහනම් කරන ගැසට්ටුව නිකුත් වෙයි

පොල්තෙල්වලට වෙනත් තෙල් මිශ්‍ර කිරීම තහනම් කරන ගැසට්ටුව නිකුත් වෙයි

ආහාරයට ගනු ලබන පොල්තෙල්වලට වෙනත්‌ කිසිදු තෙල්‌ වර්ගයක්‌ මිශ්‍ර කිරීම තහනම්‌ කරන ගැසට් පත්‍රය පාරිභෝගික අධිකාරිය විසින් නිකුත්‌ කර තිබේ.

ඒ අනුව ආනයනකරුවන්‌, පිරිපහදුකරන්නන්‌, නිෂ්පාදකයින්‌, තොග රැස්කර තබන්නන්‌, අසුරන්නන්‌, බෙදාහරින්නන්‌ සහ වෙළඳුන්‌ වෙත මෙම ගැසට්ටුව නිකුත්‌ කෙරේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර්‌ ජෙනරාල්‌ ශාන්ත දිසානායකගේ අත්සනින්‌ ගැසට්‌ නිවේදනය නිකුත් කර ඇත.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here