Home උණුසුම් පුවත් බස්නාහිර සියලුම පාසල්වල හෙටට තිබූ විභාග කල්යයි

බස්නාහිර සියලුම පාසල්වල හෙටට තිබූ විභාග කල්යයි

බස්නාහිර සියලුම පාසල්වල හෙටට තිබූ විභාග කල්යයි

බස්නාහිර පළාතේ සියලුම පාසල්වල හෙට (15) පැවැත්වීමට තිබූ විභාග නොපැවැත්වෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතා පැවසීය.

බස්නාහිර පළාතේ පලාතේ ජාතික පාසල්, පළාත් පාසල් සහ ආධාර ලබන පාසල් හි පැවැත්වීමට නියමිතව තිබූ තෙවන වාර විභාගයේ විෂයයන් මේ මස 21 සහ 22 යන දිනවලට කල් දැමූ බව ද ශ්‍රීලාල් නෝනිස් මහතා කීය.

ඒ අනුව 9 10 සහ 11 ශ්‍රේණිවලට පැවැත්වීමට නියමිතව තිබූ ගණිතය සිංහල දෙමළ චිත්‍ර ගැටුම් සහ ඉංග්‍රීසි යන විෂයයන් මේ මස 21 සහ 22 යන දිනවල පැවැත්වෙන බවද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here