
කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වෙමින් තිබුණු සිඝ්රාගාමී දුමිරියේ ගැටී දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්රධාන යාන්ත්රික ඉංජිනේරයෙකු ලෙස සේවය කළ 73 හැවිරිදි විශ්රාමිකයෙකු මියගොස් ඇත.
ගාල්ල සුදර්ශනාරාම විහාරස්ථානය අසල දුම්රිය මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ බව ගාල්ල වරාය පොලීසිය සඳහන් කළේය.
ගාල්ල මාගාල්ලේ සර්කියුලර් පාරේ පදිංචිව සිටි ටී.එච්.පත්මසිරි නැමැති අය මෙසේ මියගොස් ඇත.