Home උණුසුම් පුවත් හෙට වර්ජනයට මහබැංකු සේවකයොත් එක්වෙති

හෙට වර්ජනයට මහබැංකු සේවකයොත් එක්වෙති

හෙට වර්ජනයට මහබැංකු සේවකයොත් එක්වෙති

වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති සන්ධානය විසින් හෙට (15 වන බදාදා) දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් සිදු කිරීමට නියමිත ය.

ඒ රජය විසින් ක්‍රියාත්මක කරන ජනපීඩක බදු ප්‍රතිපත්තියට එරෙහිව ය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවා නියුක්තිකයින් ද මේ සඳහා සහභාගි වන බව මහ බැංකුවේ වෘත්තීය සමිති එකතුමුව පවසයි.

ඒ අනුව, එදින ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව, ව්‍යවහාර මුදල් කවුළු හා ප්‍රාදේශීය කාර්යයාල මගින් මහජනතාව වෙත සපයන සේවා අඩාල විය හැකි බව ඔවුහු දන්වා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here