Home COVID ගම්පහ – කළුතර – යාපනය ගම් 13ක් ලොක්ඩවුන්

ගම්පහ – කළුතර – යාපනය ගම් 13ක් ලොක්ඩවුන්

ගම්පහ – කළුතර – යාපනය ගම් 13ක් ලොක්ඩවුන්

දිස්ත්‍රික්ක 03 කට අයත්‌ තවත්‌ ග්‍රාම
නිලධාරී වසමි 13ක්‌ වහාම ක්‍රියාත්මක
වන පරිදි හුදෙකලා කර තිබේ.

*ගම්පහ දිස්ත්‍රික්කයේ

-කෙරවලපිටිය ග්‍රාම නිලධාරී වසම
-වත්තල ග්‍රාම නිලධාරි වසමි
-හේකිත්ත ග්‍රාම නිලධාරී වසම
-පල්ලියවත්ත උතුර ග්‍රාම නිලධාරී වසම
-කෙරනගපොකුන ග්‍රාම නිලධාරී වසම
-ගල්උඩපිට ග්‍රාම නිලධාරී වසම
-මත්තුමගල ග්‍රාම නිලධාරී වසම

  • කළුතර දිස්ත්‍රික්කයේ

කළුතර දකුණ පොලිස්‌ වසමේ
-විජිත මාවත ග්‍රාම නිලධාරී වසම

කළුතර උතුර පොලිස්‌ වසමේ
-ලබාසිරිපුර කොටස ග්‍රාම නිලධාරී වසම
-මහවස්කඩුව උතුර ග්‍රාම නිලධාරී වසම

මතුගම පොලිස්‌ වසමේ

  • කොරටුහේනගම ග්‍රාම නිලධාරී වසම

*යාපනය දිස්ත්‍රික්කයේ

යාපනය පොලිස්‌ වසමේ
-කොඩිකාමම් මධ්‍යම ග්‍රාම නිලධාරී
වසම

-කොඩිකාමම් උතුර ග්‍රාම නිලධාරී වසම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here