Home උණුසුම් පුවත් දෙහිවල ප්‍රසිද්ධ පාසලක 10 වසර සිසුන්ගෙන් 6 වසර සිසුවකුට අපයෝජනයක්

දෙහිවල ප්‍රසිද්ධ පාසලක 10 වසර සිසුන්ගෙන් 6 වසර සිසුවකුට අපයෝජනයක්

0
දෙහිවල ප්‍රසිද්ධ පාසලක 10 වසර සිසුන්ගෙන් 6 වසර සිසුවකුට අපයෝජනයක්

දෙහිවල පිහිටි ප්‍රසිද්ධ පාසලක 06වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් කළ 10 වන ශ්‍රේණියේ සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට දෙහිවල පොලීසිය විමර්ශන ආරම්භකර ඇත.

මෙම අපරාධය සිදුව ඇත්තේ පාසල් කාලයේදී විද්‍යාලය තුළදි බව දෙහිවල පොලීසිය විසින් කළ විමර්ශන වලින් හෙළිවී තිබේ.

මෙම අපරාධය 2022 වසරේ මැයි මාසයේ සිට 2023 ජනවාරි 19 වෙනිදා දක්වා කාලය තුළ විටෙන් විට සිදුව ඇති බවත් මේ ගැන පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ ඊයේ බවත් පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here