තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹ -කැලණි සරසවි විරෝධතාවලදී පොලීසිය හැසිරුණු හැටි ගැන පරීක්ෂණයක්

    කොළඹ -කැලණි සරසවි විරෝධතාවලදී පොලීසිය හැසිරුණු හැටි ගැන පරීක්ෂණයක්

    ඊයේ සහ පෙරේදා දිනයන්හිදී කොළඹ පැවති කොළඹ සහ කැලණිය විශ්වවිද්‍යාල ආශ්‍රිතව පැවති විරෝධතාවලදී එය පාලනය කිරීමට පොලීසිය විසින් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

    ඒ අනුව ලබන 13 වැනිදාට කොමිසම වෙත පැමිණෙන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට කැඳවීමක් ද කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img