ආහාර වර්ග 7ක මිල අඩු කිරීමට ලංකා සතොස පියවර ගෙන තිබේ.
ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි සතොස මගින් අලෙවි කරනු ලබන වියළි මිරිස්, පාන් පිටි, පරිප්පු, සුදු සීනි, රත් කැකුළු, සුදු නාඩු, ලොකු ලූනු යන භාණ්ඩවල මිල මෙලෙස අඩුවනු ඇත.
එම මිල ගණන් පහතින්.