Home උණුසුම් පුවත් තිරිඟු පිටි මිලත් අඩුවෙයි

තිරිඟු පිටි මිලත් අඩුවෙයි

තිරිඟු පිටි මිලත් අඩුවෙයි

තිරිඟු පිටි කිලෝවක මිල රු.15කින් අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් පියවර ගෙන තිබේ.

ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි සෙරන්ඩිබ් සහ ප්‍රීමා සමාගම් මගින් බෙදාහරින පාන් පිටි කිලෝග්‍රෑමයක් රු 15කින් අඩුවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here