මුල් පිටුව උණුසුම් පුවත් සබරගමුව සරසවියේ සිසුන් 10ක් අත්අඩංගුවට

සබරගමුව සරසවියේ සිසුන් 10ක් අත්අඩංගුවට

0

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 10 දෙදෙනෙකු සමනලවැව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

පළමු වසරේ සිදුන් පිරිසක් සහ විනයාරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් විශ්වවිද්‍යාල ආපන ශාලවේ අයුතු ලෙස සිරකර රදවාගෙන තබා ගැනීමක් සම්බන්ධයෙන් මෙම සිදුන් 10 දෙනාව අත්අඩංගුවට ගෙන තිබේ.

ඌරාපොල, උඩුගම්පොල, කැබතිගොල්ලෑව, ගම්පොල, මැදිරිගිරිය,පටිටියවෙල, පැපිලියාවෙල, දොඩන්දූව යන ප්‍රදේශවල මෙම සිදුන් පදිංචිව සිටී.

පොලීසිය සඳහන් කරනු ලැබුවේ මෙම සිසුන් අද අධිකරණයට ඉදිරිපත්කරන බවය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version