මුල් පිටුව උණුසුම් පුවත් ඡන්දෙ තියන දිනය ගැන කතා කරගන්න විපක්ෂයම හෙට කොමිසමට

ඡන්දෙ තියන දිනය ගැන කතා කරගන්න විපක්ෂයම හෙට කොමිසමට

0

විපක්ෂයේ සියලුම පක්ෂ විසින් ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම්දීමක් කර ඇතැයි වාර්තා වේ.

ඒ පළාත් පාලන මැතිවරණය මාර්තු 19 වනදා පවත්වන්නැයි ඉල්ලමිනි.

මේ පිළිබඳව සාකච්ඡා කිරීමට විපක්ෂයේ සියලු පක්ෂ හෙට (07) දිනයේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමුවීමට නියමිත බව සඳහන් ය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version