මුල් පිටුව උණුසුම් පුවත් ලෝකෙට ලොක්කෙක් හදිසියේම ලංකාවට ගොඩබහී

ලෝකෙට ලොක්කෙක් හදිසියේම ලංකාවට ගොඩබහී

0

ලොව විශාලතම මෙන්ම ඉඩකඩ සහිත මගී ගුවන් යානය වන Airbus A-380 මගී ගුවන් යානය අද උදෑසන කටුනායක ගුවන්තොටුපලට ගොඩබස්වා තිබේ.

ඒ නවසීලන්තයේ ඕක්ලන්ඩ් සිට ඩුබායි දක්වා පියාසර කරන අතරතුරදී ගුවන් යානයට නැවත ඉන්ධන පිරවීමේ කටයුත්ත සඳහායි.

මෙම ගුවන් යානය එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකි.

පශ්චාත්-කොවිඩ් වසංගත සමයේ ලොව පුරා සිදුවන ගුවන් ගමන්වල වර්ධනයත් සමඟ, 2021 වසරට සාපේක්ෂව 2022 දී ශ්‍රී ලංකාව හරහා පියාසර කිරීමේ චලනයන් 155% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version