මුල් පිටුව උණුසුම් පුවත් කවීෂ් බණ්ඩාරගෙන් වූෂුු වාර්තාවක්

කවීෂ් බණ්ඩාරගෙන් වූෂුු වාර්තාවක්

0

ජාත්‍යන්තර වූෂු තරගාවලියකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට කවීෂ් බණ්ඩාර සමත් වී තිබේ.

චීනයේ පැවති ජාත්‍යන්තර ආරාධිත වූෂු තරගාවලියේදී 7 වැනි ස්ථානය දිනූ ඔහු ලකුණු 9.6ක් රැස් කරමින් එම වාර්තාව පිහිටුවා ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version