මුල් පිටුව උණුසුම් පුවත් පස් කඳු කඩා වැටී 18 වංගුව වැසේ

පස් කඳු කඩා වැටී 18 වංගුව වැසේ

0

මහනුවර – මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.

ඒ දැඩි වාර්ෂාවත් සමඟ 13 සහ 14 වංගු අතර මාර්ගයට පස්කඳු කඩා වැටීම හේතුවෙනි.

තැන්නෙකුඹුර කණුව හන්දිය රන්දෙණිගල රන්දෙණිගල – බදුල්ල මාර්ගය හෙවත් රජ මාවත ඔස්සේ පැමිණ 21 හන්දියෙන් වමට ධාවන කර බදුල්ල – මහියංගනය මාර්ගය ඔස්සේ මහියංගනය නගරයට පැමිණිය හැකි බව පොලිසිය කියයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version