තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සම්බාහන මුවාවෙන් ඇඟ විකුණූ කතුන් 7ක් අල්ලයි

    සම්බාහන මුවාවෙන් ඇඟ විකුණූ කතුන් 7ක් අල්ලයි

    සම්බහන මධ්‍යස්ථනායක් ලෙස රත්මලාන 04වන පටුමගේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලූ ගල්කිස්ස පොලීසිය එහි කළමනාකාරිය ඇතුළු කතුන් 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම ගණිකා නිවාසයේ කළමනාකාරිණිය වයස අවුරුදු 38ක් වන කැකිරාවේ පදිංචිකරුවෙකි. සෙසු කතුන් නුගේගොඩ, මතුගම, මැදකිහිඹිය, වාද්දූව, දිගන සහ පානදුරේ පදිංචිකාරියන් බව ගල්කිස්ස පොලීසිය කියයි. ඒ අය අවුරුදු 39ත් 23ත් අතර වයස්වල පසුවන්නන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img