Home උණුසුම් පුවත් තෙල් දෙන QR ක්‍රමය අත්හිටුවීම ගැන ඇමතිගෙන් දැනුම්දීමක්

තෙල් දෙන QR ක්‍රමය අත්හිටුවීම ගැන ඇමතිගෙන් දැනුම්දීමක්

තෙල් දෙන QR ක්‍රමය අත්හිටුවීම ගැන ඇමතිගෙන් දැනුම්දීමක්

ජාතික ඉන්ධන බලපත්‍ර QR ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා දැනුම් දෙයි.

වෙන් කර ඇති කෝටාවන් ක්‍රමයෙන් වැඩි කිරීමට ජාතික ඉන්ධන බලපත්‍ර දත්ත විශ්ලේෂණය කරනු ඇති බව හෙතෙම කියාසිටී.

ඉදිරි මාස කිහිපය තුළ මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර පද්ධතිය පිළිබඳ තීරණ ගනු ලබන බව ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here