Home උණුසුම් පුවත් යල කන්නයේ පොහොර ආනයනයට පියවර

යල කන්නයේ පොහොර ආනයනයට පියවර

යල කන්නයේ පොහොර ආනයනයට පියවර

යල කන්නයට අවශ්‍ය පොහොර ආනයනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන මුතුහේවගේ මහතා පැවසුවේ පොහොර ආනයනය සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇති බවයි.

ඒ සදහා ලෝක කෘෂිකර්ම සංවිධානය සමග එක්ව කටයුතු කරන බව ඔහු කීය.

පසුගිය යල කන්නය සදහා ආනයනය කළ පොහොර තොගයක්ද ඉතිරිව පවතින බව ද හෙතෙම සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here