Home උණුසුම් පුවත් දිස්ත්‍රික් 5කට අකුණු අවදානම්

දිස්ත්‍රික් 5කට අකුණු අවදානම්

දිස්ත්‍රික් 5කට අකුණු අවදානම්

දිස්ත්‍රික් 5කට අද සවස සහ රාත්‍රි කාලයේදී වැසි සහිත ප්‍රබල අකුණු අවදානමක් පිළිබඳ කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ.

කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලට අද සවස සහ රාත්‍රි කාලයේදී මිලිමීටර් 50ට වැඩි තද වැසි හෝ ගිගිරුම් සහිත වැසි, තාවකාලික තද සුළං සහ අකුණු අවදානම් පිළිබඳ අනතුරු අඟවා ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඒ පිළිබඳ නිකුත් කළ නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here