තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නෙල්ලිගල වන්දනාවේ ගිය බසයක් පෙරලී 26ක් රෝහලේ

    නෙල්ලිගල වන්දනාවේ ගිය බසයක් පෙරලී 26ක් රෝහලේ

    නෙල්ලිගල වන්දනාවේ ගිය පිරිසක් රැගත් බස් රථයක් නෙල්ලිගල ප්‍රදේශයේදී පෙරළී යාමෙන් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.

    තුවාල ලැබූවන්ගෙන් බහුතරයක් කාන්තාවන් වන අතර තුවාලකරුවන් පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇත.

    රෝහල් ආරංචි මාර්ග පවසන පරිදි ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර තුවාලකරුවන්, මොරටුව ප්‍රදේශයේ සිට නෙල්ලිගල වන්දනාවේ පැමිණි පිරිසක් බවට හඳුනාගෙන ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img