Home උණුසුම් පුවත් දෙවසරක් තුළ අදානිගේ විදුලිය මෙගාවොට් 350ක් ජාතික පද්ධතියට

දෙවසරක් තුළ අදානිගේ විදුලිය මෙගාවොට් 350ක් ජාතික පද්ධතියට

දෙවසරක් තුළ අදානිගේ විදුලිය මෙගාවොට් 350ක් ජාතික පද්ධතියට

වසර දෙකක් තුල දී මෙගා වොට් 350ක් ජාතික විදුලිබල පද්ධතියට නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ.

ඒ ඉන්දියානු ප්‍රමුඛ පෙළේ සමාගමක් වන අදානි සමාගම, ශ්‍රි ලංකාවේ මන්නාරම් ප්‍රදේශයේ සහ පුනරින් හි ඉදිරිකිරීමට යෝජිත සුළං විදුලි බලාගාර දෙක මගිනි.

ඒ සදහා ව්‍යාපෘති අනුමැතිය ලබාගෙන ඇති අතර මෙහි ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 442 කි.

මෙහිදි අපේක්ෂා කරන රැකියා අවස්ථා ප්‍රමාණය 1500 – 2000ක් පමණ වේ.

උත්පාදනය කිරීමට බලාපොරොත්තු වන මුළු මෙගා වොට් ප්‍රමාණය 350කි.

මන්නාරමේ සුළං විදුලිබලාගාරයෙන් උත්පාදනය කරනු ලබන මෙගා වොට් ප්‍රමාණය 250 ක් වන අතර පුනරීන් සදහා මෙගා වොට් 100ක් පමණ වේ.

මෙම සුළං විදුලි බලාගාර දෙකක මගින් උත්පාදනය වන විදුලිය ගිවිසුම් ගත දින සිට වසර 2ක් තුළ ජාතික පද්ධතියට එක්කිරීමට අපේක්ෂිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here