Home උණුසුම් පුවත් කොවිඩ් රෝගීන් වැඩිවුණොත් නිවෙස් තුළම ප්‍රතිකාර

කොවිඩ් රෝගීන් වැඩිවුණොත් නිවෙස් තුළම ප්‍රතිකාර

කොවිඩ් රෝගීන් වැඩිවුණොත්  නිවෙස් තුළම ප්‍රතිකාර

අංජනා මල්ලවආරච්චි

ඉදිරියේදී කොවිඩ් රෝගීන් සංඛ්‍යාව වැඩි වුවහොත් ඔවුන් නිවෙස්වලම තබා ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

ඒ සඳහා වන උපදෙස් මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මේ දිනවල සකස් කරන බවද රාජ්‍යය ඇමතිවරිය කීවාය.

මේ වන විට රෝහල් පද්ධතිය උපරිම මට්ටමට covid රෝගීන් සිටින බවට පැවසූ රාජ්‍ය අමාත්‍යවරිය රට පුරා සෑම දිස්ත්‍රික්කයකම රෝහල්වල ගිලන් ඇඳන් ධාරිතාව 2000ක් බැගින් වැඩි කරන බවද පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here