මැතිවරණ කොමිෂන් සභාව එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ ඒ ඒ ආයතන සඳහා තරග කරනු ලබන අපේක්ෂකයන්ගේ නම් ලැයිස්තුව QR කේතයක් Scan කිරීමෙන් ලබා ගැනිමේ පහසුකම සළසා තිබේ.
ඒ අනුව පිළිගත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයන්ගේ ලැයිස්තුව ඔබටත් මෙම QR කේතයක් Scan කිරීමෙන් ලබා ගත හැකි වේ.