Home උණුසුම් පුවත් තුර්කි තානාපති ආරක්ෂක උපදේශක – ගුවන් හමුදාධිපති හමුවක්

තුර්කි තානාපති ආරක්ෂක උපදේශක – ගුවන් හමුදාධිපති හමුවක්

තුර්කි තානාපති ආරක්ෂක උපදේශක – ගුවන් හමුදාධිපති හමුවක්

ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජයේ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් සර්වෙට් ඔකුමස් මහතා පසුගියදා(06) වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය.

අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳ සාකච්ඡාවකින් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාධිපතිවරයා සහ පැමිණි සිටි ප්‍රභූන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here