Home උණුසුම් පුවත් පර්වෙස් මුෂාරෆ් අභාවප්‍රාප්ත වෙයි

පර්වෙස් මුෂාරෆ් අභාවප්‍රාප්ත වෙයි

පර්වෙස් මුෂාරෆ් අභාවප්‍රාප්ත වෙයි

පාකිස්ථානයේ හිටපු ජනාධිපති විශ්‍රාමික ජෙනරාල් පර්වෙස් මූෂාරෆ් අභාවප්‍රාප්ත වී තිබේ.

ඩුබායි හී ප්‍රතිකාර ලබමින් සිටියදී හැත්තෑ නව හැවරිදි හිටපු ජනාධිපතිවරයා මරණයට පත්ව ඇති බවට වාර්තාවේ.

ඔහු 1999 දී සිදුකළ හමුදා කුමන්ත්‍රනයකින් පසුව ජනාධිපති ධූරයට පත්වූ අතර ඔහුගේ පාලන කාලයේදී පාකිස්ථානය තුල විශාල දූෂණ වංචා සිදුවූ බවටද චෝදනා එල්ල විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here