මුල් පිටුව උණුසුම් පුවත් ලීට්‍රෝ ගෑස් මිල ඉහළට

ලීට්‍රෝ ගෑස් මිල ඉහළට

0

අද(05) මධ්‍යම රාත්‍රියේ සිට ලීට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දැමේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 334 කින් ඉහළ යයි.

කිලෝග්‍රෑම් 5 වර්ගයේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 134 කින් ඉහළ යනු ඇත.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 61 කින් ඉහළ දැමේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version