Home උණුසුම් පුවත් පොහොට්ටුවේ මන්ත්‍රී කසිප්පු පෙරමින් සිටියදී අල්ලයි

පොහොට්ටුවේ මන්ත්‍රී කසිප්පු පෙරමින් සිටියදී අල්ලයි

0
පොහොට්ටුවේ මන්ත්‍රී කසිප්පු පෙරමින් සිටියදී අල්ලයි

නාරම්මල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් නීති විරෝධි මත්පැන් පෙරමින් සිටියදී නාරම්මල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාරම්මල පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ මෙම වැටලීම කර ඇත්තේ නාරම්මල කෝට්ටපිටිය ප්‍රදේශයේදීය.

එහිදී නාරම්මල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ඉන්දික ප්‍රභාත් කරුණාරත්න (40) අත්අඩංගුවට පත්ව ඇත්තේ කසිප්පු මිලි ලීටර් 18,750ක් හා ගෝඩා මිලි ලීටර් 18,750ක් අඩංගු බැරල් එකක් සමග බව නාරම්මල පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here