Home උණුසුම් පුවත් ජනපති අද පස්වරුවේ ජාතිය අමතයි

ජනපති අද පස්වරුවේ ජාතිය අමතයි

ජනපති අද පස්වරුවේ ජාතිය අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (04) සවස 6.45 ට ජාතිය ඇමතීමට නියමිතව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ 75 වන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් ජනාධිපතිවරයා සිය කතාව සිදුකිරීමට නියමිත බවය.

අද පෙරවරුවේ දී ජාතික නිදහස් දින සැමරුම් ප්‍රධාන උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී ජනාධිපතිවරයා කතාවක් පැවැත්වූයේ නැත.

ඒ වෙනුවෙන් අද පස්වරුවේ ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here